file
වාරියපොල, මිදියාල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ ජලය පිරීතිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
ඊයේ (26) උදෑසන නිවස ආසන්නයේ දරුවා සෙල්ලම් කර සිට ඇති අතර පසුපස තිබූ අඩි 02ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත, ජලය පිරී ඇති ළිඳට වැටී දරුවා මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක් වූ මිදියාල, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පිරිමි දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…