Saturday, September 12, 2026
Homeදේශීයකුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල පහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඒ බව සඳහන් කරනවා.

READ:   අමෙරිකාවට ජාතික හදිසි තත්ත්වය අවසන්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්