Friday, October 30, 2026
Homeදේශීයපළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කෙරේ..

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කෙරේ..

පළාත් පාලන මැතිවරණයට භාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ එකඟතාවයෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

READ:   දැන් හැදෙන වෛරස් උණ මාරාන්තික විය හැකියි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්