Thursday, July 30, 2026
Homeදේශීයමෛත්‍රී ෆොන්සේකා ගැටෙයි..

මෛත්‍රී ෆොන්සේකා ගැටෙයි..

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටින් පිටව සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටියා.

එහිදී ෆොන්සේකා මහතා හා හිටපු ජනාධිපතිවරයා අතර පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

යුද්ධය හා පාස්කු ප්‍රහාරයේ සිදුවීම් සම්බන්ධයෙන් කිහිපවරක්ම ඔවුන් දෙදෙනා එකිනෙකාට වාග් ප්‍රහාරයන් එල්ල කර ගත් අතර පසුව එය නැවැත්වීමට මුලසුනෙහි කතානායකවරයා මැදිහත් වුණා.

අදාළ දර්ශන පහතින්,

READ:   ජනපති ඡන්දය පැවැත්වීම ගැන කතා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්