වැලිවේරිය, ජුබිලි මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් අද (05) රාත්‍රී 09.00 සිට හෙට අළුයම 3.00 දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ…
දඹුල්ල , පල්ලෙගම කනත්ත අසල පුද්ගලයෙකු මියගොස් සිටින බවට දඹුල්ල පොලීසියට ඊයේ (04) සවස පැමිණිල්ලක් ලැබී ඇත. මරණකරු වයස අවුරුදු…
පොල්පිතිගම පොලිස් වසමේ නාගොල්ල පන්සල පිටුපස වත්තක කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ (04) සවස ඒ සම්බන්ධයෙන් පොල්පිතිගම…
එෙතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් එලබෙන අගෝස්තු 01 වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා. එදින දහවල් 01.00සිට…
පොතුපිටිය පොලිස් වසමේ පනාපොල, කලවාන ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පිහියකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (30) සවස පහරකෑමෙන්…
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර ඇපමත මුදා හැර හැර තිබෙනවා. ඒ අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
උඩදුම්බර, මීමුරේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් තවත් සෞඛ්‍ය කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියලු සැකකරුවන්…
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවමහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ මාධ්‍ය…
කැබිතිගොල්ලෑව, ගලවැව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඊයේ…