file
පොතුපිටිය පොලිස් වසමේ පනාපොල, කලවාන ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පිහියකින් කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (30) සවස පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වන කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කලක සිට පැවති ආරවුලක් මත මරණකරුගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා, මෙම පහරදීම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 37ක් වන පනාපොල, කලවාන ප්‍රදේශයේ පදිංචි සැකකරු අපරාධයට යොදා ගත් පිහියද සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොතුපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…