file
කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් අද (05) රාත්‍රී 09.00 සිට හෙට අළුයම 3.00 දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව පෙරහැර පැවැත්වෙන එම කාලය තුළ දී පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම්දෙනවා.
පෙරහැර අද රාත්‍රියේ කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයෙන් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…