file
පොල්පිතිගම පොලිස් වසමේ නාගොල්ල පන්සල පිටුපස වත්තක කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ඊයේ (04) සවස ඒ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසියට තොරතුරක් ලැබී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 ක් වූ ගලපිටගම, පොල්පිතිගම ප්‍රදේශයේ කාන්තාවකි.
ඇය නිවසේ අවට කුණු රොඩු ගිනි තබා ඇති අතර, එම අවස්ථාවේ ඇති වූ සුළං තත්ත්වයක් නිසා අවට තිබූ මානා ගස්වලට ද ගින්න ඇවිලී කාන්තාව එම ගින්න නිවා දැමීමට උත්සහ කිරීමේදී ඇයගේ ඇඳුමට ගින්න ඇවිලී ඇය ගින්නට හසුවී මියයන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…