file
බත්තරමුල්ල, තලවතුගොඩ වැලිපාරේ නිවසක වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේදී ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
මියගිය පුද්ගලයා 41 හැවිරිදි වැලිපාර, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඊයේ (20) රාත්‍රියේ ඇතුළත් කෙරිණි.
තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…