Friday, October 16, 2026
Homeදේශීයපහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්

පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්

අද උදෑසන ගාලුමුවදොර පහර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ශ්‍රි ලංකා නේවාසික සම්බන්ධිකාර Singer – Hamdy මහත්මිය නිවේදනයක් නිකුත් කර සිටියා. ගාලුමුවදොර භූමියේ ජනතාව විසුරුවා හැරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විමසිල්ලෙන් පසුවන බවත් මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් කට විරෝධතාවයන් පිළිබඳ සොයා බැලීමට අයිතිය ඇති බවින් ඒ සඳහා බලපෑම් නොකළ යතු බවත් ඇය ටුවිටර් පණිවිඩයක් තබමින් අවධාරණය කර සිටිනවා.

READ:   මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර බාධාවකින් තොරව ලබා දෙනවා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්