Friday, October 16, 2026
Homeදේශීයතවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට

තවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට

තවත් පෙට්‍රල් සහ බොර තෙල් නෞකාවක් මෙරටට ඊයේ ලඟා වූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා. ඒම ඉන්ධන මේ වන විට පරීක්ෂාව සඳහා යොමුකර ඇති බවත් පරික්ෂණ කටයුතු වලින් පසු ගොඩබෑමට හා දිවයන පුරා බෙදාහැරීමට නියමිත වන බව අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කළා.

READ:   අගනා ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රීලංකා ගාල්ලට!!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්