file
අනතුරුවලට ලක්වන රියදුරන් වෛද්‍ය පරික්ෂාවක් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා.
ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
විෂ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර රියදුරන් ධාවනයේ යෙදීම හේතුවෙන් මේ පිළිබඳව අවධානය යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසුවා.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් දැනට සාකච්ඡා වෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…