Tuesday, September 15, 2026
Homeදේශීයරියදුරන් ගැන පොලිසියෙන් තීරණයක්

රියදුරන් ගැන පොලිසියෙන් තීරණයක්

අනතුරුවලට ලක්වන රියදුරන් වෛද්‍ය පරික්ෂාවක් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා.

ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

විෂ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර රියදුරන් ධාවනයේ යෙදීම හේතුවෙන් මේ පිළිබඳව අවධානය යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසුවා.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් දැනට සාකච්ඡා වෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්