Tuesday, July 21, 2026
Homeදේශීයපිටරට ගිය දොස්තරලා 400ක් ආපහු ඇවිත් නැහැ..

පිටරට ගිය දොස්තරලා 400ක් ආපහු ඇවිත් නැහැ..

මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67ක් යළි මෙරටට පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගතව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මේ අතර පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසනවා.

READ:   ආගමයි දේශපාලනයයි කියන දෙක, වෙන් කරලා තියාගත්තොත් හොඳයි. කාදිනල් හිමිපාණෝ අවධාරණය කරති.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්