file
කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇය කාමරයක් තුළට රැගෙන ගොස් ලබාගත් ඡායාරූප ඇයගේ සැමියට පෙන්වන බවට පවසා ඇගේ රන් භාණ්ඩ බලෙන් ලබාගැනීම සම්බන්ධ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (19) දහවල් සැකකරු මීගමුව පොලිසිය විසින් මීගමුව, ගෝමස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 23ක් වූ ගෝමස් වත්ත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.
සැකකරු විසින් බලෙන් ලබා ගත් රන් මාලයක් මීගමුව නගරයේ වෙළඳසැලකට විකුණා තිබියදී රන් මාලය උණු කරන ලද ග්‍රෑම් 04ක් බරැති රන් ගුලිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…