Friday, September 11, 2026
Homeදේශීයලුණුගම්වෙහෙරේ වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙක් මරුට

ලුණුගම්වෙහෙරේ වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙක් මරුට

ලුණුගම්වෙහෙර, කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (28) රාත්‍රීයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වූ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

විදුලි ආලෝකය නොමැති නිසා විදුලි පන්දමක් දල්වා ඔහු නිවසේ කාමරයක් තුළ සිටියදී නිවසේ පිටත සිට කාමරයේ ජනේලයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

READ:   මැන්ඩවුස් බලපෑමෙන් වගා බිම් රැසකට හානි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්