file
කුරුඳුවත්ත පොලිස් වසමේ රොස්මිඩ් ප්‍රදේශයේ පිහිටි මහල් සංකීර්ණයක 7 වන මහලින් පුද්ගලයෙකු බිමට ඇද වැටී මියගොස් තිබෙනවා.
ඊයේ (23) උදේ කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක් වූ කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂක වරයෙකු හා ව්‍යාපාරිකයෙකු ද වන පුද්ගලයෙකි.
මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන් වෙතට භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ශන සිදුකරයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…