රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් 16,000,000 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු…
2023.08.15 දින තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (20) දහවල් බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට…
නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී ඊයේ (20) සවස බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් පුද්ගලයෙක් ගලකින්…
මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි කාන්තාවන් ඇතුළු සිව්දෙනෙකු එම නිවසේ සිටි කට්ටඩියෙකු නැමති පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.…
බඩල්ගම පොලිස් වසමේ දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක මරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. ඊයේ (18) දහවල් මේ සම්බන්ධයෙන්…
බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර හෙට (17) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙනවා. රාත්‍රී 07.00ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් පෙරහැර ආරම්භ වී…
කඩවත පොලිස් වසමේ රාගම මාර්ගයේ, ගුවන් පාලම අසල ඇලේ මළ සිරුරක් ඇති බවට තොරතුරක් ලැබී තිබෙනවා. ඊයේ (16) උදෑසන පොලිසියට…
සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) දහවල් මෙලෙස මියගොස්…
දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
දොඩංගොඩ පොලිස් වසමේ දොලේලන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඊයේ…