file
දොඩංගොඩ පොලිස් වසමේ දොලේලන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
ඊයේ (14) අලුයම කාලයේ පහරකෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ දොලේලන්ද, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දොඩංගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…