Monday, October 26, 2026
Homeදේශීයතියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

දොඩංගොඩ පොලිස් වසමේ දොලේලන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (14) අලුයම කාලයේ පහරකෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ දොලේලන්ද, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දොඩංගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ක්‍රිකට් ආයතනයෙන් දන්සැලක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්