දේශීය

ගුවන් පාළමක් අසල නාඳුනන මළ සිරුරක්

කඩවත පොලිස් වසමේ රාගම මාර්ගයේ, ගුවන් පාලම අසල ඇලේ මළ සිරුරක් ඇති බවට තොරතුරක් ලැබී තිබෙනවා.

ඊයේ (16) උදෑසන පොලිසියට මෙම තොරතුර ලැබී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ත් 60ත් අතර පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.

ඔහු කොණ්ඩය කොටට කපා ඇති අතර අත් කොට ෂර්ට් එකක් හා කොල පැහැති සරමක් ඇඳ සිටින, මුහුණ පුරා රැවුල වවා ඇති පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

7 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

7 days ago