#police_lka

ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අවහිර වෙයි

ගසක් කඩාවැටීම නිසා කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය ඕමාරගොල්ල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග…

3 years ago

තලංගම ලැඟුම්හලකින් මනෝ වෛද්‍ය උපදේශකවරියකගේ සිරුරක් හමුවෙයි

තලංගම ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ඊයේ (03) රාත්‍රියේ එම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.…

3 years ago

ආගමට මුල් තැන දෙමින් 157 වෙනි පොලිස් සැමරුම සැමරේ..

ඊයේ (03) දිනයට යෙදුණු 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. file ඊට…

3 years ago

අම්මත් පුතාත් එකට අවසන් ගමන් යැවූ බයික් අනතුර

මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටී මාර්ගයේ ඇද වැටී විසිව යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.…

3 years ago

නවගමුව දේවාලයේ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

නවගමුව පුරාණ ශ්‍රී මහ පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහර ලබන 02 සහ 03 යන දෙදින පැවැත්වීමට…

3 years ago

මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගනී

පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා. අද (28) උදෑසන මාතර වෙරළ තීරයේ දී පොලිස් නිලධාරියා මෙලෙස සියදිවි…

3 years ago

මංගල උත්සවයක නර්තනයේ යෙදිමින් සිටි රූමත් තරුණියක් හදිසියේ මරුට

මංගල උත්සවයක තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටි තරුණියක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ…

3 years ago

හිටපු පොලිස් නිලධාරියෙකු හෙරෝයින් කිලෝ 03ක් සමග අත්අඩංගුවට

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ හෙරොයින් කිලෝ 03ක් සමග මාතලේ ඔවිලිකන්ද ප්‍රදේශයේ දී. මොහු වැඩ තහනමකට ලක්වූ…

3 years ago

හෙට්ටිපොල වෙඩි තැබීමක්

හෙට්ටිපොල පොලිස් වසමේ, හෙට්ටිපොල කුලියාපිටිය මාර්ගයේ කුරුඳුකුඹුර හංදිය ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින්…

3 years ago

මන්නාරමේ වෙඩි පත්තුවෙයි: දෙදෙනෙකු මරුට

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

3 years ago

12 හැවිරිදි හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි..

නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවනක වැඩවාසය කළ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත්ව ඇති බව වාර්තා වෙනවා. ඊයේ (21) මෙලෙස මියගොස් ඇත්තේ…

3 years ago