ගසක් කඩාවැටීම නිසා කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය ඕමාරගොල්ල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.