file
නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවනක වැඩවාසය කළ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත්ව ඇති බව වාර්තා වෙනවා.
ඊයේ (21) මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ හිමි නමකි.
හිමි නම නොමැති නිසා සොයා බැලීමේදී ළිඳට වැටී ඇති බවට දැකීමෙන් පසු ගොඩට ගෙන ඇති අතර ඒ වන විටත් හිමි නම අපවත්ව සිටි බව වාර්තා වෙනවා.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…