file
නවගමුව පුරාණ ශ්‍රී මහ පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහර ලබන 02 සහ 03 යන දෙදින පැවැත්වීමට නියමිතයි.
රන්දෝලි පෙරහැර 2වනදා රාත්‍රී 07.00 සිට අලුයම 01.30 දක්වාත් දියකපන පෙරහැර 03වනදා උදෑසන 09.00 සිට දහවල් 02.00 දක්වාත් පැවැත්වෙනවා.
මේ හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ පරණ පාර (ලෝලෙවල් මාර්ගය) වෙලේ හන්දියෙන් හා රණාල හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.
පෙරහැර පැවැත්වෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට සහ ජනතාවට දැනුම්දෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…