file
මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටී මාර්ගයේ ඇද වැටී විසිව යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (01) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් මව සහ පුතා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මැඩෑමුල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇයගේ 15 හැවිරිදි පුතායි.
මිනුවන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් වෑන් රථයක් පැමිණීම හේතුවෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලටත් ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…