file
තලංගම ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ එම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 53ක් පමණ වන මනෝ වෛද්‍ය උපදේශකවරයික් බව සඳහන් වෙනවා.
ඇය තලංගම, නෙරළුඋයන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය මව්බිමට පවසා තිබෙනවා.
ඇය එම ලැඟුම්හල තුළ දින කිහිපයක් රැදී සිට ඇති බව සඳහන්.
තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…
කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…