Wednesday, September 16, 2026
Homeදේශීයතලංගම ලැඟුම්හලකින් මනෝ වෛද්‍ය උපදේශකවරියකගේ සිරුරක් හමුවෙයි

තලංගම ලැඟුම්හලකින් මනෝ වෛද්‍ය උපදේශකවරියකගේ සිරුරක් හමුවෙයි

තලංගම ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ එම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 53ක් පමණ වන මනෝ වෛද්‍ය උපදේශකවරයික් බව සඳහන් වෙනවා.

ඇය තලංගම, නෙරළුඋයන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය මව්බිමට පවසා තිබෙනවා.

ඇය එම ලැඟුම්හල තුළ දින කිහිපයක් රැදී සිට ඇති බව සඳහන්.

තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්