file
බඩල්ගම පොලිස් වසමේ දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක මරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
ඊයේ (18) දහවල් මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබණු බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ කාන්තාවක්.
ඇයගේ දෑත් ඉදිරිපසට තබා බැඳ ඇඳක් මත තිබී ඇති අතර මුහුණේ තුවාලයක් ද ඇති බව පොලිසිය පවසනවා.
මෙම කාන්තාව වසර ගණනාවක සිට එම පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරයි.
බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…