Sunday, June 28, 2026
Homeදේශීයකුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි

කුසල් මෙන්ඩිස් රෝහල් ගත කරයි

ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

පන්දු රැකීමට පිටියට පිවිසීමට සූසානම්ව සිටියදී කුසල් ආබාධයකට ලක්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු වහා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.

කුසල් වෙනුවට දුශාන් හේමන්ත පිටියට කැඳවා, සදීර සමරවික්‍රම කඩුලු රැකීමට යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරගය මේ වන විට ඉන්දියාවේ රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පර්සි අංකල්ට මිලියන 5ක පරිත්‍යාගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්