file
සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (16) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ දකුණු කඬවර, කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට කැත්තකින් පහරදී සිදු වු ඝාතනයක් බව අනාවරණය වී තිබෙනවා.
පහරදීම සිදුකළ වයස අවුරුදු 24ක් වූ සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සූරියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…