file
බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර හෙට (17) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙනවා.
රාත්රී 07.00ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් පෙරහැර ආරම්භ වී විථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැර ගමන් ගන්නා කාලය තුළ මාර්ග කිහිපයක් වසා තබන බැවින් පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම්දෙනවා.
එම නිවේදනය පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…