කෞෂානිකා කාවින්දියා මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචි කෞෂානිකා කාවින්දියා නැමති 15 හැවිරිදි දැරියක් පැහැර ගෙන තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් නැවැත්වීම සම්බන්ධයෙන් උරණ…
ඇඹිලිපිටිය, ඇඹිලිපිටිය - රත්තපුර මාර්ගයේ උඩගම හන්දිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ…
කළුතර ලැගුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි තරුණියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරු හික්කඩුව ප්‍රදේශයේ…
ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
වේයන්ගොඩ, අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දියනෑමට ගිය යුවලක් ගසාගෙනගොස් අතුරදන්ව ඇත. ඊයේ (07) සවස මෙලෙස අතුරුදන්ව ඇත්තේ…
අතුරිගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළඳසැලක හිමිකාරිනියක් ඝාතනය කර එම ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට පහර දී පසුව බරපතල තුවාල ලැබූ තුවාලකරු රෝහල්…
රත්‍රං කිලෝ 6.996 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොල දී පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…
රත්ගම , බුස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 6 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙක් දියේ ගිලී අතුරුදහන් වී තිබෙනවා. ඊයේ…
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. නගරයේ වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු තුවක්කු…
කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ (06) සවස…
වාලච්චේන , නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායක දී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් ඊයේ 06 සවස…