කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී නිරුවත් කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.
ඊයේ (06) සවස කළුතර දකුණ පොලිස් ස්ථානයට මේ පිළිබඳව පණිවිඩයක් ලැබී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
මියගිය කාන්තාව තවත් කාන්තාවත් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමග අසල හෝටලයට ඊයේ (06) සවස පැමිණ එහි කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඉන්පසුව එක් කාන්තාවක් සහ පුද්ගලයෙක් පිටව ගොස් ඇති අතර පසුව මරණකාරිය සමඟ සිටි පුද්ගලයා ද හෝටලයෙන් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිසෙහි සිටි අනෙක් තරුණයා සහ තරුණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය තරුණිය සමඟ පැමිණි තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…