වාලච්චේන , නාපතාවිල් ප්‍රදේශයේ කුඹුරු යායක දී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් ඊයේ 06 සවස හමුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 74 ක් වූ කල්ලඩිවෙට්ටෙයි , කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුට අයත් ගොවිපලට යාබද ගොවිපලක එළුවන් පැමිණ බෝගවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් කලකසිට පැවති ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇත.
අනෙක් ගොවිපලේ හිමිකරු විසින් තියුණු ආයුධයකින් හිස ප්‍රදේශයට පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලිසිය විමර්ශන අරඹා ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…