වත්තල, පල්ලියවත්ත, ලංසියාවත්ත මෝයකට ආසන්නයේ වෙරළ තීරයට ගොඩ ගසන ලද පිරිමි මළසිරුරක් හමුව තිබෙනවා. ඊයේ (04) සවස් කාලයේ මෙම මළ…
රුපියල් 5,000 සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (04) සවස…
ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු තියුණු ආයුධකයින් ගෙල කපා ගැනීමෙන් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, අද(04) පෙරවරුවේ චීන…
වෙසක් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.…
පුද්ගලික ආයතනයක් ලියාපදිංචිය කර එම ආයතනයෙන් විශාල ලාභාංශයක් ලබා දෙන ලෙස පවසා රුපියල් කෝටි 03කට ආසන්න මුදල් වංචා කළ පුද්ගලයෙක්…
අරලගංවිල, රත්මල්තැන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කුඹුරු යායක් තුළ වැටී සිට අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ…
සියලුම දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට ස්තූතිකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ (01)…
පොලිස් නිල ඇඳුමෙන් සංගීත ප්‍රසංගයකදී වේදිකාවක් මත නර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. පෑලියගොඩ…
දඹුල්ල කණ්ඩලම වැවේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී තිබේ. දියේ ගිලීමෙන් අසාධ්‍ය වූ තරුණයා දඹුල්ල රෝහලට…
කොබෙයිගනේ , හෙංගමුව ප්‍රද්ශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක් වී මිය ගොස් තිබෙනවා. පොල් ඉඩමක ට්‍රැක්ටර් රථයකින් තණකොල කපමින් සිටිය දී…
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මීනිමැරීමකට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපිටිය, ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි…