සියලුම දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට ස්තූතිකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ (01) මැයි දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ පෙළපාලි හා මැයි දින රැලි සාහකාමීව නීතිය හා සාමය ආරක්ෂා වන ආකාරයට පැවැත්වීම පිළිබඳව අමාත්‍යවරයා මෙමගින් සිය ස්තූතිය පුද කර සිටිනවා.
මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැපවීමක් සිදුකළ පොලිස් නිලධාරීන් හට තමාගේ ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…