රුපියල් 5,000 සහ 500 ව්‍යාජ මුදල් නෝට්ටු ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (04) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලිමංකඩ පොලිස් බාධකයේ සිට යාපනයේ සිට කිලිනොච්චිය දෙසට ගමන් කළ යතුරු පැදියක් පරික්ෂා කිරීමේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු – 250 ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 27 ක් සමඟ සැකකරුවන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි විශ්ව විද්‍යාල සිසුවෙකු සහ වයස අවුරුදු 26 ක් වූ මිරුසවිල් ප්‍රද්ශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරෙකි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…