අරලගංවිල, රත්මල්තැන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කුඹුරු යායක් තුළ වැටී සිට අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වූ රත්මල්තැන්න, අරලගංවිල ප්‍රද්ශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලයා ඊයේ (01) රාත්‍රීයේ අරලගංවිල අතුරුවාරි කලාපයේ කුඹුරු ඉඩමට ගොස් සිටියදී අකුණුසැර වැදීමෙන් සිදුවු මරණයක් බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…