Sunday, September 13, 2026
Homeදේශීයතංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

තංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

READ:   UPDATE: කේබල් කාරයක සිරවූ ළමුන් පිරිස: ගුරුවරයෙකු ගෙන් දුරකථන ඇමතුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්