Tuesday, September 8, 2026
Homeදේශීයදිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

ඊයේ (15) පස්වරුවේ බොරැල්ල කනත්තේදී පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ බරපතල තුවාළ සහිතව දමා ගොස් ඇති බව පොලිසියට වාර්තා වී තිබෙනවා.

පසුව ඔහු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළ දිනේෂ් ෂාෆ්ටර් මහතා බව හඳුනාගෙන තිබුණා.

පසුව ඒ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා..

සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

READ:   ගල්කිස්ස උසාවියේ වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්