Tuesday, July 21, 2026
Homeදේශීයමේක භයානක තත්ත්වයක්! - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මේක භයානක තත්ත්වයක්! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ මැදපෙරදිග ඇතුළු රටවල පමණක් සේවයට පිටත්ව යෑම සඳහා විභාග සමත්ව මෙරට වෛද්‍යවරුන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙලෙස ඔනෑම අවස්ථාවක රට හැර යාමට සූදානමින් සිටින එම වෛද්‍යවරුන් පිරිස රටේ සමස්ත වෛද්‍යවරුන්ගෙන් 4න් එකක් බව එම සංගමය පෙන්වා දෙනවා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ‌කාර්යාල දුම්රියන් අවලංගුයි කොටුව දුම්රිය පොළේ උණුසුම් තත්වයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්