කොබෙයිගනේ , හෙංගමුව ප්‍රද්ශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක් වී මිය ගොස් තිබෙනවා.
පොල් ඉඩමක ට්‍රැක්ටර් රථයකින් තණකොල කපමින් සිටිය දී අසල ගසක තිබූ බඹරයක් ඇවිස්සී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයා බරපතල තත්වයෙන් නිකවැරටිය රෝහලට ඇතළත් කිරීමෙන් පසු පෙරේදා (30) මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 ක් වූ හෙංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…