පුද්ගලික ආයතනයක් ලියාපදිංචිය කර එම ආයතනයෙන් විශාල ලාභාංශයක් ලබා දෙන ලෙස පවසා රුපියල් කෝටි 03කට ආසන්න මුදල් වංචා කළ පුද්ගලයෙක් කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් ආයෝජනය කරන ලෙස දැනුවත් කර තම මුදල් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිලි 09 ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක දී මැයි. 02 වන දා මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වූ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කෑගල්ල අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…