පොලිස් නිල ඇඳුමෙන් සංගීත ප්‍රසංගයකදී වේදිකාවක් මත නර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මෙලෙස ඊයේ (01) සිට වැඩ තහනම් කර ඇත.
ගෙවුණු 30 වනදා බියගම කැලණිය නදී ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර අදාළ පොලිස් නිලධාරියා වේදිකාව මත දී නර්තනයේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…