රත්‍රං කිලෝ 6.996 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොල දී පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07) උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 43 ක් වූ ශ්‍රී සංඝරාජ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඩුබායි සිට මෙම රත්‍රං තොගය රත්‍රං බිස්කට් සහ ආභරණ ආකාරයට සූක්ෂම ලෙස තම ඉන ප්‍රදේශයේ සඟවා රැගෙනවිත් ඇත.
රත්‍රං බිස්කට් කිලෝ 04 යි ග්‍රෑම් 942 ක් සහ ස්වර්ණාභරණ කිලෝ 02යි ග්‍රෑම් 54 ක් ඒ අතර වූ බව පොලිසිය පැවසුවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොල රේගු විමර්ශන නිලධාරීන් වෙත භාර දී ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…