file
මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචි කෞෂානිකා කාවින්දියා නැමති 15 හැවිරිදි දැරියක් පැහැර ගෙන තිබෙනවා.
ප්‍රේම සම්බන්ධතාවක් නැවැත්වීම සම්බන්ධයෙන් උරණ වූ කෞෂානිකාගේ පෙම්වතා ඉකුත් අප්‍රේල් මස 10 වනදා තවත් තිදෙනෙක් සමග ඇගේ නිවසට පැමිණ තර්ජනය කර ඇත.
විදෙස් ගතව සිටින දියණියගේ මව ඉන්පසුව ඇය වැල්ලවායේ ඥාති නිවසක නතර කර තිබෙනවා.
අප්‍රේල් 12 වනදා එම නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පාසල් සිසුවිය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඡායාරූපයේ සිටින දියණිය පිළිබඳව තොරතුරු ඇත්නම් ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දී දියණිය සොයා ගැනීමට සහය වන ලෙස ඇගේ මව ඉල්ලා සිටිනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…