Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING NEWS: අරණායකින් බෝම්බ දෙකක් හමුවෙයි

BREAKING NEWS: අරණායකින් බෝම්බ දෙකක් හමුවෙයි

අරණායක කැලෑබද ප්‍රදේශයක තිබී බෝම්බ දෙකක් සහ පතොරම් තොගයක් හමුවූ බව පොලිසිය පවසනවා.

විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ ගිනි අවි සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ දෙකක් මෙලෙස හමුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ශ්‍රී ලංකාව නැවතත් පළමු තැනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්