වේයන්ගොඩ, අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දියනෑමට ගිය යුවලක් ගසාගෙනගොස් අතුරදන්ව ඇත.
ඊයේ (07) සවස මෙලෙස අතුරුදන්ව ඇත්තේ විවාහවීමට සිටි යුවලකි.
දියෙහි ගිලී අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර කාන්තාව වයස අවුරුදු 19 ක් වූ කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වේයන්ගොඩ පොලිසිය, ප්‍රදේශවාසින් , යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව ඔවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…