Thursday, September 10, 2026
Homeදේශීයහම්බන්තොට දියුණු කරන්න මාස්ටර් ප්ලෑන් එකක්

හම්බන්තොට දියුණු කරන්න මාස්ටර් ප්ලෑන් එකක්

හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට රජය තීරණය කර තිබේ.

හම්බන්තොට සංවර්ධනය සඳහා වූ ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම “සර්බානා ජූරොංග්” පෞද්ගලික ආයතනයට පැවරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

file
READ:   අයිතිවාසිකම් උල්ලංඝණය කරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්